
(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්‍ෂය පැවසීය.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන මේ මස 18 වැනිදා එම රැළි තුන පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රචාරය අවසන් කරල ගෙදරම ගියානන් හරි
මාලිමාවට කෝටියක්! අපිනෙ චන්දෙ දෙන්නෙ!
මාලිමාවට ජයවේවා!
මාලිමාවට කෝටියක් .සුභ පැතුම් අනුර
#_මාලිමාවට_කෝටියක්, ඒ කෝටියෙන් එකෙක් මම
ඔබට ජය සහතිකයි .මලාදිවයිනේ ශ්‍රීලාංකිකයින් ගෙන් සුභ පැතුම් .මාලදිවයිනෙන් 5000 එනවා ලංකාවට ඔබේ ජය වෙනුවෙන්
මජර දේශපාලනයට තිත තබා දුෂිතයන්ගෙන් තොර පාලනයක් බිහිකිරීම උදෙසා මාලිමාව දිනවමු.
මිනීමැරුවා. 22 බලමු නේ වෙන දේ. පිස්සන් කොටුවට එතකොට
මාලිමාවට ජය
හොරු වියරු වැටෙන දිනය අප්‍රේල් 21
රනිල්ට ජය.. ඔයා ගෙදර යන්න අනුර..!
මෙම සටනේ මාලිමාව දිනන්නම ඕනෑ. නැතිනම් මේ දූෂිත පාලනයෙන් අපේ රට මුළුමනින්ම විනාශ වේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට අකැමැති අයගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් ඡන්ද දෙන අය කොතරම් දූෂිතයි ද කියලා. අපි දේශපාලඥයින්ගෙන් කිසිම දෙයක් අරං නැහැ. මින් ඉදිරියටත් ගන්නේ නැහැ. ඔවුන්ගේ පස්සෙන් යන්නෙත් නැහැ. නමුත් අපි රටට අවංකම ආදරෙයි. අවුරුදු 75 ක්ම මොවුන් කලේ දවසින් දවස අපේ රටේ ණය බර වැඩි කිරීම පමණි...!
මාලිමාවට ජයවේවා...!
# මාලිමාවට චන්ද කෝටියක් # අපිනේ ඡන්දේ දෙන්නේ. ඡන්දෙට අපි එනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. අනුර ජනාධිපති !!!
මාලිමාවට ජය වේවා..!
අපේ කැම්පස් එකේ ඉගෙනගත්තු දෙමළ, මුස්ලිම් යාළුවෝ ඔක්කෝම මේ පාර මාලිමාවට. 75% කින් දිනනවා මේ පාර...!
Npp බලය ලැබුණාම කියපු දේ කරලා පෙන්වන්න... ඔයාලාට පුළුවන්. මිනිස්සුට නිදහසේ ජීවත් වෙන්න.. හුදු සමාජයක් හදන්න.. සාධාරණය.. යුක්තිය ඉටුවෙන.. රටක් හදන්න.. රට ආරක්ෂා කරපු අපි ලෝකෙට ණය වෙන්න බැහැ.. අපිට මේ මහ පොළොවේ නිදහසේ මැරෙන්න ඕනේ...!
ඇ.එ.ජ. ජනපති ඒබ්‍රහම් ලින්කන් විසින් එරට වහල් සේවය අවසන් කරන්නට ඒ මිනිසුන්ගෙන් අවසර ඉල්ලූ විට ඒ මිනිසුන් කීවේ අපිට මෙහෙම ඉන්න දෙන්න කියලා. ඒ ඊට එහා ලෝකයක් තියෙනවා කියලා නොදන්නා නිසා. අපේ රටේත් ඒ වගේම මිනිසුන් පිරිසක් වහල් භාවය ඉල්ලා සිටිනවා තවමත්...
එහෙම හොදා. ලග ලග මීටින් 3 ක් තිබ්බහම එකම මිනිස්සු සෙට් එක 3 ටම අදින්න පුලුවන් පටන් ගත්තා වගෙ.
තවත් හොරු රකින්න එපා මිනිසුනේ, සත්‍ය තේරුම් ගනිල්ලා මාලිමාවට ජයවේවා !!!!
දිසානායක රටේ නායක වෙනවාමයි..!
මෙච්චර කාලයක් රට වටේ ගිහින් බොරු කියලා රවට්ටා ගත්ත මිනිස්සුන් දැන් අනිත් දේශපාලන පක්ෂ ප්‍රචාරක ව්‍යාපාර පටන්ගත්තාට පස්සේ සත්‍ය තේරුම් අරන් මෙයාගෙන් ගැලවිලා යනවා වක්කඩ කැඩුවා වගේ... ගම්පහ තුනක් තියලා බලනකොට අනිත් පැතිවලින් කරපු කැම්පේන් එකේ වැඩක් නැති වෙලා තියෙයි. අපරාදේ මහන්සිය...