නාලක සංජීව දහනායක
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳව ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතිවරුන්ට ගාණක් නැතැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (16) පැවසීය.
ජනාධිපතිවරයා සමඟ සිටින බව පෙන්වමින් ඇමැතිවරුන් වෙනත් පුද්ගලයකු ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දියවී යන බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විකාර සෙට් එක ගොතන බොරු දැන් කොයි මනුස්සයාටත් ගාණක් නැහැ. හැමෝම දන්නවා තියෙන නඩුවලින් බේරෙන්න කරන විගඩම් කියලා. මේ කට්ටියට හනික ආණ්ඩු බලය අවශ්‍යයි. ඒ නිසා මහජනතාව රැවටෙයිද කියල බලමු නේද?