IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


’’කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන් නෑ’’

කැමති ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ආණ්ඩුවෙන් පිටව යාමට හැකි බව  වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
 
එසේ ආණ්ඩුවෙන් ඉවත් වුවා යැයි කියා ආණ්ඩුව දුර්වල නොවන බවත් 2020 තෙක් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවත් අමාත්‍යවරයා කීවේය.
 
‘සද්ද දාන අය බුරන විදිහට හපන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙම සද්දෙ දාලා යම් යම් උදවිය බය කරගන්න හදනවා. එහෙම බව වෙන කවුරුවත් නැහැ. ඒ අයට ගියා කියලා යන්න තැනක්   නැහැ. සද්දෙ දදා මෙතැනම ඉන්න තමයි හැමෝම බලන්නේ.  කෙනෙක් යනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට ඕනෑම වෙලාවක යන්න පුළුවන්. එහෙම කියලා ආණ්ඩු වැටෙන්නේ නැහැ. 2020 මීළග මැතිවරණයට යනකම් ආණ්ඩුව ශක්තිමව යනවා.‘ යැයි ද ඇමැතිවරයා පැවසීය.

044

 



අදහස් (1)

’’කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන් නෑ’’

Madushanka Monday, 17 July 2017 03:41 AM

ඒ කියන්නේ 2020න් පස්සේ ආණ්ඩුව වැටෙනවා කියන එකද ?

:       0       130

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site