IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඒකාබද්ධය කිඹුල් කඳුළු හළනවා - ඇමැති ගයන්ත

ඩයනා උදයංගනී

ඒකාබද්ධ විපක්ෂයේ අය දේශපාලන වාසි තකා රණවිරුවන් ගැන කියා කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවත්, ඔවුන් රණවිරුවන්ට සැලකූ දෙබිඩි පිළිවෙත හිටපු යුද හමුදාපති   සරත් ෆොන්සේකා, මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි අයට සැලකූ ආකාරයෙන් හෙළිවන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 ඕනෑම හමුදාවක, ඕනෑම ආයතනයක කවුරුන් හෝ වැරදි ක්‍රියාවකට සම්බන්ධ වුණා නම් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම, නීතිය ක්‍රියාත්මක වීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බව කී අමාත්‍යවරයා අතීතයේදීත් එවැනි දේ සිදුව ඇතැයි සඳහන් කළෙAය.

 රණවිරුවන්ගේ ගෞරවය රැකෙන්නේ වැරදි කළ අයට දඬුවම් දීමෙන් බව කී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රණවිරුවන්, දේශපාලනඥයින් හෝ මාධ්‍යවේදීන් ආදී සෑම ක්ෂේත්‍රයකම වැරදි කරන අයට දඬුවම් නොදුන්නොත් සියලූ දෙනා වැරදිකරුවන්ගේ ගොඩට වැටෙන බව ද කියා සිටියේය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

ඒකාබද්ධය කිඹුල් කඳුළු හළනවා - ඇමැති ගයන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site