(නිමල කොඩිතුවක්කු)
ජාතික සම්පත්, රණ විරුවන් හා ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී කළු සුදු අකුරින් ලියා ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතු බව ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
එසේ නොමැතිනම් අනාගතයේදී රට විනාශ වීමේ වගකීම සියලූම දේශපාලනඥයන් බාර ගත යුතු බවද අභයතිස්ස හිමියෝ කීහ.
ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ‘එළිය‘ සංවිධානය කැඳවූ මාධ්‍ය හමුවකට අද (12) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි
Chandra Friday, 15 December 2017 03:32 AM
රටේ ජාතික සම්පත් වලට මොකද වුනේ ? කෞතුකාගාරයත් සුද්ධ කළා, වැව් හෑරුවේ නිදන් ගන්න , රණ විරුවන්ව අමාරුවේ දැම්ම දුෂිත වැඩ වලට යොදවල . දැන් පුරුදු කරපු දුෂිත වැඩ වලින් ජනතාවට ගොඩ එන්න බැහැ.ඒවා ජීවන ආදායම් මාර්ග වෙලා.. උදේ 5.30 වෙද්දී තේ වෙනුවට පෝලිමේ ගිහින් මිනිස්සු එතනෝල් ගහනවා. ගමවල් වලට ඇවිත් බැලුවොත් තමය් වෙච්ච දේ තේරෙන්නේ .
amare Friday, 15 December 2017 05:02 AM
ඇපත් නැතිවෙන ලකුණු පහළ වෙලාද ??