(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
දකුණු ඉන්දීය චිත්‍රපටි බලා ඒවායින් උන්මාදයට පත්වු උතුරේ තරුණයන් පිරිසක් ආවා කල්ලිය ලෙස හැසිරෙන නමුත් ඔවුන් ත්‍රස්තවාදී කල්ලියක් නොවේ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
උතුරේ ආවා කල්ලියට වැඩි බරපතල ත්‍රස්තවාදී කණ්ඩායමක් දකුණේ සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
මොණරාගල දිස්ත්‍රීක්කයේ (එජනිස) මනත්‍රී පද්මඋදය ශාන්ත ගුණසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd