IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’


 
විනීතා එම් ගමගේ


ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා  ප‍්‍රකාශ කළේය.


ඒ  පිරිස එළියට ආ වහාම නව අගමැති කෙනෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කරන්නට ජනාධිපතිවරයාට සිදුවෙන බැවින් තම අරගලය එතැනදී බොහෝ දුරට ජයගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.


එහි ප‍්‍රධාන පියවර ලෙස ඒ පිළිබඳ යෝජනාව මධ්‍යම  කාරක සභාව තුළ ජයග‍්‍රහණය කර ඔවුන් එළියට ගත යුතුව ඇතැයි ද පෙරේරා මහතා කීය. 


එළියේ සිට එය කළ හැකි යැයි සමහරු සිතන නමුත් ඒක කරන්න එය අසීරු කටයුත්තකැයි කී ඒ මහතා එසේ  නොගතහොත් මාධ්‍යවලින් තමන් පවසන දේශපාලන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන්නට බැරිව යනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.    


කෙසේ වෙතත් පක්ෂයේ ලේකම් අයින් කරගත් බැවින් අරගලය සියයට 50 ක් දිනුම් බවත් දැනට අරගල කරන්නේ ඊළඟ මධ්‍යම කාරක සභාවේ දී තම යෝජනාව සභා සම්මත කරගන්නට බවත් පෙරේරා මහතා පැවැසීය. 


ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය. 


ආණ්ඩුවෙන් මෑතක ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.  
 
 



අදහස් (1)

’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’

Saththaya Sunday, 29 July 2018 04:22 AM

අනෙක් අයගේ අදහස අවුරුදු ගණනාවක් සමාජයට පිළිකාවක් වූ දේශපාලුවන් ගෙදර යැවීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site