ආරියරත්න රණබාහු
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලු පක්ෂ සහය දුන්නත් කුමන්ත්‍රණ කර අතර මගදී එය විනාශකරමින් කා දැමුවේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් මන්ත්‍රීවරුන් විසින් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සමාජික ඩිලාන් පෙරේරා මහතා කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහුන්ට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම නොව එම ක්‍රියාවලිය දිගින් දිගටම ඇද ගෙන ගොස් එන්. ජී. ඕ වලින් මුදල් ගැනීම යැයිද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ රීරි මාන්ශ කෑවේ කව්ද දන්නේ නැහැ. ඉතුරු වුණු ටිකත් කාලා දාන්නම තමයි මාන බලන්නේ...