(අංජුල මහික වීරරත්න)
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
මීට මාසයකට පමණ පෙර අපි පළමු අයවැය සම්මත කළා,
එමගින් අධ්‍යාපනයට, සෞඛ්‍යට, ජනතා සුභසාධනයට, යටිතල පහසුකම්වලට, පොදු ප්‍රවාහනයට මේ හැමදේටම සියලුම පළාත් පාලන ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. නමුත් ඒ මුදල් බුද්ධිමත්ව වියදම් කළ යුතුයි.
ඒ සඳහා දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතනවලටත් අවශ්‍යයි. ඒ නිසා මෙවර මැතිවරණයෙන් දුෂණ වංචා වලින් තොර ජනතාව වෙනුවෙන් කැපවෙන පිරිසක් අපි තෝරාගත යුතුයි. 2024 මේ රටේ ජනතාව රට වෙනුවෙන් තීරණය ගත්තා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. යළිත් වතාවක් ගම වෙනුවෙන් කල්පනාකාරීව තීරණයක් ගන්න අවස්ථාවක් ජනතාවට මැයි 6 වන දින එළඹෙන බව හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
Seyed Friday, 11 April 2025 10:44 PM
හොර උපාධි දාරීන්ගෙන් පිරිච්ච පිරිසිදු පුංචි ආණ්ඩු...
upul Saturday, 12 April 2025 06:16 PM
ඔක්කොම එපාද ? පරදින බව ෂුවර් ?
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 13 April 2025 08:14 AM
පුංචි ආණ්ඩු හදන්න කලින්, නමට හරි ඉන්න පිරිමියෙක් හොයාගෙන, පුංචි පවුලක් හදල හිටපන්, තව ගැනියක් සහේට තියාගෙන ඉන්නේ නැතිව !
Udul Thursday, 17 April 2025 09:57 AM
සූ ගාලා සෙනග...!