
(අංජුල මහික වීරරත්න)
පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලින් බියට පත්වූ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද ජනාධිපතිවරයා හා බියගුලු, නිවට ආණ්ඩුව ජනතාව අතරට යන්නට බය වී සිටින බවද ප්‍රේමදාස මහතා කීය.
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැලිකම් දක්වන්නේ මේ බියගුලුභාවය සහ නිවටභාවය බයද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාමක ටින්ටින් මේ ආන්ඩුවට නිවටයි... ඔබ සමග ගොබ්බ රැල ජනතාව. මාලිමාවට ආදරෙයි. මේ අල්ලන කුඩු. හොරු සේරම උබලා ඇති කරපුවා. ජනාධිපති මොකටද බය වෙන්නේ ඡන්දය තියන්න. ආපහු ඔබලාට රට බාරදෙන්න රට වැසියා සුදානම් වුනොත් ඔවුන්ගේ අවාසනාව. නැවතත් හොර කාලකන්නින්ට රට බාරදෙන්න. මොවුන්ගේ මොලේ හොද නැතිව ඇති. මොනවා දන්නවාටද? ඔබලාට ඡන්දෙන් අයට ඊට වැඩිය හොදයි වහ බිව්වා නම්. මොවුන්ගේ ගෝලයෝ මිසක්. රට වැසියා ඉන්නේ මාලිමාවත් එක්ක. දැන් ආව ගමන් හොරු නිදහස් කරලා. තමන්ගේ කට්ටියගේ නඩු අයින්කරලා. අධිකරණය ගෙදර යවලා ඉතුරුකරපු මුදල් ටිකට සුද්දයක් දෙන්නයි ඉන්නේ ආව ගමන්. මිනිස්සු නම් මෝඩ නැහැ. කාලකන්නිත් නැහැ ගොබ්බයින්ව රජ කරවන්න. කතා කරන්න දන්නේම නැති මී හරකෙක්. මෙයා හිතන් ඉන්නේ හරි උගතා මෙයයි රනිල් නාකිමයිනා. නාමල් බෙබි. ඒ තරම් හොදට පුන්චි සින්ගප්පුරුවක් නේ මාලිමාවට බාර දුන්නේ මෙයාට දුක ඒක වෙන්න ඇති. පාතාලයක් සමග නොන්ඩි ගහන රටක් බාර ගත්තේ. දැන් නෝන්ඩි නැහැ ලස්සනට යනවා
ඔබතුමා මහන්සිවී පාරිලිමේන්තුව තුළින් අදාළ නීති සකසා දෙන්න. එවිට ඉක්මනට ඡන්දය තියාවි. බස් ටිකකුත් තියෙනවාද කියලා බලන්න. ඡන්දයට ඉස්සෙල්ලා බෙදන්න...
ළඟදීම මහ ආන්ඩුව දාලා කට්ටිය දුවනවා...