2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2019.07.06
විජිත් Saturday, 06 July 2019 04:43 AM
'බය වෙන්න දෙයක් නැහැ අපේ මහත්තයෝ.. අපේ රටේ මීළඟ පරම්පරාව ආවාම.. ලොකුම පොදු වැසිකිලිය හදනවාලු... ඊගාවට ඒකෙ වන්දනා කරන්න පහසුකම් ඇති කරනවාලු..." 'වැසිකිලිය ඇතුලේ වන්දනා කරන්න...? '' '' ඔව් ඔව් මේ රටේ මිනිස්සු අවුරුදු 71ක් වන්දනා කරපු, මිනිස්සුන් රවට්ටපු, රටේ සම්පත් කොල්ලාකාපු, මිනී මරපු, ගැහැණු දූෂණය කරපු.. නිගන්ඨයෝ ඔක්කොමගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා ඒ වැසිකිලියේ තැන තැන... පිහිටුවනවාලු. කොහෙද ඒ වැසිකිලිය පිහිටුවන්නේ..හාමිනේ.?'' '' දියවන්නාවේලු...''
mahish Sunday, 07 July 2019 04:30 AM
විජිත් , අගනා අදහසක්.