Y විජිත් · 1 hour ago " හාමිනේ ..පන්සලේ හාමුදුරුවෝ දේශනාකළේ ධාතු අහසින් වඩිනවා කියලනේ..." " ඉතින් ඇත්තනේ..." " අනේ නිකන් ඉන්න . ..හාමිනේ ඇහින් දැක්කද.. ධාතු අහසින් වඩිනවා...? " " මොකද නැත්තේ ..ඔය කපිල වස්තු ධාතු ලංකාවට ගේන ඔක්කොම එන්නේ අහසින්..... ප්ලේන් එකේනේ..." Reply 0
Y විජිත් · 1 hour ago " යකෝ...තොපි මහා අපරාධ කාරයෝ...බලපන් කියක් වෙනවාද එක ට්‍රාන්ස්ෆෝමර් එකක්...? " " ඇයි එතකොට ඔහෙලගේ මඩියනේ තරවුනේ .." " ඒ කොහොමද මිනිහෝ...? " " ඇයි ..අපි ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර් වෙනුවට ගෙනාව අලුත් ඒවාගෙන් ගහපු කොමිස්...?" Reply 0
COMMENTS
" හාමිනේ ..පන්සලේ හාමුදුරුවෝ දේශනාකළේ ධාතු අහසින් වඩිනවා කියලනේ..." " ඉතින් ඇත්තනේ..." " අනේ නිකන් ඉන්න . ..හාමිනේ ඇහින් දැක්කද.. ධාතු අහසින් වඩිනවා...? " " මොකද නැත්තේ ..ඔය කපිල වස්තු ධාතු ලංකාවට ගේන ඔක්කොම එන්නේ අහසින්..... ප්ලේන් එකේනේ..."
රනිල් දන්නවා ඇති
" යකෝ...තොපි මහා අපරාධ කාරයෝ...බලපන් කියක් වෙනවාද එක ට්‍රාන්ස්ෆෝමර් එකක්...? " " ඇයි එතකොට ඔහෙලගේ මඩියනේ තරවුනේ .." " ඒ කොහොමද මිනිහෝ...? " " ඇයි ..අපි ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර් වෙනුවට ගෙනාව අලුත් ඒවාගෙන් ගහපු කොමිස්...?"
වැරදීමක්. සමාවෙන්න.
වැරදීමක් .සමාවන්න,මේ සංවාදය යායුත්තේ මීළඟ කාටුනයටයි.
වයර් මාරු වෙලාද?