ලංකාදීප බණ්ඩාරගම  අලෙවි නියෝජිත කේ. එල්. සුමිත් මහතාගේ මෑණියන් වු කුඩලිගමගේ සිරියාවතී මහත්මිය අභාවප්‍රාප්ත  වූවාය.

මිය යන විට එම මහත්මිය වයස අවුරුදු 81 කි

නැසීගිය පුවත්පත් අලෙවි නියෝජිත කේ. එල්. ධර්මදාස මහතාගේ ආදරණීය බිරිඳ වූ එම මහත්මිය දරුවන් සිව් දෙනකුගේ මවකි

දේහය බණ්ඩාරගම වීදාගම මෛත්‍රී පාර අංක 206 නිවසේ තැන්පත් කර ඇත

අවසන් කටයුතු  27 බණ්ඩාරගම ආදාහනාගාරයේ දී රාත්‍රී 7  ට සිදුකිරීමට නියමිතය