
පන්නිපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක වූ පී.බියට්‍රිස් ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 81 වැනි විදේ පසු වූ ඇය සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ඡායාරූප ශිල්පි අශෝක ප්‍රනාන්දු මහතා ඇතුළු දරුවන් සත් දෙනකුගේ මවකි.
දේහය දෙපානම දේවාල පාරේ අංක 389 නිවසෙ ්තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 4.00 පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd