
හම්බේගමුව ප්‍රදේශයේ සමාජ සේවිකාවක වන ලියන ආරච්චිගේ සොපි නෝනා මාතාව අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 79 සොපි නෝනා මාතාව විජය පුවත්පත් සමාගමේ අධීක්ෂණ කළමනාකරුවකු වන එල්.ඒ. ජයවීර මහතා සහ හම්බේගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති එල්.ඒ. රම්‍ය කුමාර මහතා ඇතුළු දරුවන් නව දෙනකුගේ මවක වූවාය.
සොපි නෝනා මෑණියන්ගේ දේහය හම්බේගමුව ජනපදය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (11) හම්බේගමුව ජනපද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd