ගාල්ල උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා (58) හදිසියේ අභාවප්‍රාප්ත විය.

දේහය ඔක්තෝබර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 17 උදෑසන 10 දක්වා එම මහතාගේ මාපලගම නිවසේ තැන්පත් කරතිබෙන අතර ඔක්තෝබර් 17 උදෑසන 10 සිට සවස 4 දක්වා දේහය බොනවිස්ටා විදුහලේ තැන්පත් කෙරේ.

අවසන් කටයතු එදින - ඔක්තෝබර් 17 සවස 5ට කුරුඳුවත්ත ආදාහනගාරයේදී සිදු කෙරේ.