(සමන්ත යහම්පත්)
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මියයන විට 79 වැනි වියේ පසුවූ පුන්‍යා ගායනා කළ ‘දෑස වසාගමි, බකිණි ගඟේ, දෙනුවර මින් පසු’ වැනි ගීත රැසක් ජනප්‍රියත්වයට පත්විය.
ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදිකාවක ලෙස ද ඇය කටයුතු කළ අතර, එම වැඩසටහන් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට ද පත්විණි.
ගායක ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ ඇයගේ දේහය පිළියන්දල පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (2) පස්වරු 6.00 ට තුම්බෝවිල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙ
මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයා
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
sunil Tuesday, 02 December 2025 06:59 AM
ප්‍රසිද්ධිය කරා හමා නොගිය, ගීතයෙන් මුදල් නොසෙවූ, ලස්සන ගීත ගණනාවක් දායාද කල අහිංසක ගායිකාවක්. ඔබට නිවන් සුව !