(සී. එම්. ආරියපාල)
තඹුත්තේගම ප්‍රාථමික විදුහල ඇතුළු දිවයිනේ පාසල් රැසක සේවය කළ විශ්‍රාමික ගුරුවරයකු වූ ඩබ්ලිව්.එස්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 86 වියේ පසු වූ ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.
සමුපකාර සේවයෙන් ජීවිකාව ඇරැඹූ ඔහු පසුව ගුරු සේවයට එක්වී තිබේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරි කොට ඔහු තඹුත්තේගම ප්‍රාථමික විදුහලේ වර්ෂ ගණනාවක් සේවය කර විශ්‍රාම ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මේ රටේ විවිධ ක්ෂේත්‍රවල රැකියා කරන උගතුන් බිහිකිරීමට ඔහු දායකත්වය දැක් වීය.
ඔහුගේ අන්තිම කැමත්තට අනුව සිය මෘත දේහය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතය.
දේහය පිළිබඳ ආගමික කටයුතු තඹුත්තේගම සිය නිවසේදි අද (21) වන දින පෙරවරු 11ට සිදුකිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd