දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.

මිය යන විට 61 වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.

දේහය "නෙත්මි" මොලොක්ගමුව ,මොරගල,කිරිලිපන ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) ප.ව.3.00 ට පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.