සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
සයදරු මවක වූ ඇය මාධ්‍යවේදිනී දිල්රුක්ෂි ග්‍රේරු මහත්මියගේ මිත්තනියයි.
බණ්ඩාර මැණිකේ මාතාව මිය යන විට 89 වන වියෙහි පසු වූවාය.
දේහය දේවාලදෙණිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (20) දේවාලදෙණිය පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd