ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.
අපවත් වන විට මෙහෙණින් වහන්සේ 73 වැනි වියේ පසුවූහ.
කුඩාගල්ගමුව සිරි සඟමිත් මෙහෙණින් පිරිවෙන, ඔග්ගොමුව ශ්‍රී සුධර්මාරාමයේ, ගෝවකොටුව ගුණනන්දිකාරාමය, වාරියපොල සුමනාරාමය යන ආරාමයන්හි ආරාමාධිපති, මෙහෙණින් පිරිවෙන් කෘත්‍යාධිකාරි කම්මට්ටානාචාර්ය ලෙස ද කටයුතු කළේය.
ආදාහන පූජෝත්සවය හෙට (31) වැනිදා සවස 1.00 ට ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ දී සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd