විජය කුමරු ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩ බසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිනි.
“මම මුලින්ම කළේ පාරම්පරික පේෂ කර්මාන්තයයි. විජය කුමරු ලංකාවට එනවිටත් කුවේණිය කපු කටිමින් සිටි බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා සිට මේ දක්වා ආ කර්මාන්තය ඒ සන්නාමය යටතේ ඉදිරියට ගෙන යන්නේ කොහාම ද කියන එක තමයි මම මුලින්ම කල්පනා කළේ. අපේ හෙළ සංස්කෘතියේ පැරණි දේ ලෝකයට ගෙනියන්න ක්‍රමයක් මම අධ්‍යයනය, පරීක්ෂණ කළා. පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟත් කතා බහ කරලා දැනුම බෙදා ගත්තා. ඒ අනූව මට හිතුනා ඉස්සර රෙදි වියපු ක්‍රමයට, සිවුරු පඬු පොවන ක්‍රමයට අපිත් රෙදි විව්වොත් මේ සන්නාමය ලෝකයට ගෙනියන්න පහසුයි කියලා. ඒ අනූව තමයි මේ කර්මාන්තය පටන් ගත්තේ. දැනට කර්මාන්තය පටන් ගෙන අවුරුදු පහක් විතර වෙනවා. හික්කඩුව කියන්නේ සංචාරකයන්ගේ කේන්ද්‍ර-ස්ථානයක්. මගේ කර්මාන්තශාලාව, ඔසු උයන, අලෙවිසල ඔක්කොම එකම තැනයි පිහිටලා තිබෙන්නේ.”
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධීය ඇදුමක් අදිමුද?