
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත් අඩංගුවට ගැනීම තනිකරම පළිගැනීමක් බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේය.
ත්‍රස්තවාදය ජය ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීම කුහක ගුණමකු දේශද්‍රෝහී ක්‍රියාවක් බවද වීරසේකර මහතා පැවසීය.
පාස්කු විරෝධි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මෙන්ම තවත් කමිටු හය හතකම වාර්තාවල සලේ මහතාගේ නම සඳහන්ව නොතිබූ බවද සරත් වීරසේකර මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. මේක පැහැදිලිවම කොටි ඩයස්පොරාවේ උවමනාවට කරන පලිගැනීමක්. මේ රජය කොටින් ගේ උවමනාවට මුල්තැන් දෙන, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී නරුම රජයක්. පන්න පන්නා කරන පලිගැනීමක්. මේකට වගකියන්න ඕනෑ මාලිමාවට චන්දය දුන් පිරිසයි.
පලි ගැනීමක් කියන්න බෑ - සලේ මේ ආන්ඩුවට හෝ එහි නයකයින්ට කරපු කිසිම වැරැද්දක් නෑ. මේක තනිකරම නීතිය ක්‍රියාත්මක කිරීමක්
කොහොම ද පලිගැනීමක් වෙන්නේ .වැරදි කළානම් දණ්ඩුවම් ලැබිය යුතුමයි .අදිකරණය පවා දේසපාලණීකරණය කරපු කාලය දැන් ඉවරයි.යුක්තිය නීතිය සාදරනය කාටත් පොදුයි .
එතකොට සරත් ෆොන්සේකා ඇතුලට දැම්මේ නිකන් වෙන්න ඇති නේද ?
ඇයි මේ කලබල වෙලා
පචතුල්ලා ඇතුළු මන්දමානසික ජෙප්පෝන්ගේ තවත් එක නරි නාඩගමක් විතරයි. ඊයා