
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා ටංග්ශ්රී ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අද තහවුරු කළේය.
ඉරානයේ උතුරු වරාය නගරයක් වන බණ්ඩාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරයකින් නාවික හමුදාපතිවරයා ඝාතනය වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම අලිරේසාට බාරව තිබූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd