(සුජිත් හේවාජුලිගේ )
මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.
අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන්ද ඒ ස්ථානයේ ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලගෙන කන්න හදන්නේ...!
මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කළ නාටකයේ දෙවැනි කොටස... රටට අයත් සම්පත් නොවටිනා දේ බවට පත් කරලා ලෝකය පුරා හිඟාකෑමේ අරමුණු ඇතිවිට මෙවැනි දේ සිදුවේ...!
අන්න ඒක හොඳයි. ජෙප්පන්ගේ, පෙරෙට්ටන්ගේ අතකොලු නොවුණු සෙට් එකක් කියලා හිතුණා...
බොහොම හොඳයි. කුඩු, අරක්කු එහෙමත් ඔය හරියේ තියනවනේ... ජෙප්පන්ට රජමඟුල්.
එක හොඳ අදහස. පොලිස්සියෙන් පැන්නොත් එක්කෝ වතුරට පනී නැතිනම් වතුරට තල්ලු කරාවී.
අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // කදුළු ගෑස් // ජල ප්‍රහාර සොයාගෙන යමූ // එක්වීලා// වෙන්විලා// තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // අරගල පිළිබද සිත් ඇදිලා යයි මේ සිරිබර රටේ // සන්තෝසයි දුකයි සැපයි // සදා දෙන්නේ අපේ සිතයි // මර්දනයට බය නැතී // අරගල කරුවන් අපී // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ //
හොඳයි . එයාලට නාන්න හොඳම වතුර තිබෙනවා .
නියම තැන. අරගල ප්‍රතිඵල අවුල් නම් ලේසියෙන් බේරෙ වැවට පනින්න පුළුවන්.
විරුද්ධ වෙන්න එන අය බේරේ වැවට බස්සලා නාවන්න ලේසි නිසා වෙන්න ඇති.
මෙම තීරණය, මෙරට විධායක ජනාධිපතිට ලබා දී ඇති අනිසි බලයට තවත් එක් නිදසුනකි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි සමයේ මෙරට වේලාව වෙනස් කිරීම ඊටත් වඩා බරපතල නිදසුනකි. වේලාව වෙනස් කිරීමට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ විදුලිබල අර්බුදයට පිළියමක් ලෙස විදුලිය භාවිතා කෙරෙන පැය ගණන අඩු කරගැනීමයි. වසරේ විවිධ මාසවලදී සූර්යාලෝකය ඉතා කෙටි කාලයක් හෝ දීර්ඝ කාලයක් හෝ ලැබෙන සෘතු ඇති රටවල, ඒ-ඒ කාල සීමාවලදී වේලාව ඉතිරි කරගැනීමට daylight saving time නම් ක්‍රමය යෙදුවත්, මෙරටට උචිත ලෙස එය නොකෙරුණි. සැබවින්ම සිදු වූයේ සෑම නිවසකම පාහේ උදෑසන කාලයේ වැඩිපුර පැයක් පමණ විදුලිපහන් භාවිතා කිරීමට සිදුවීමයි. ඊට හේතුව, වේලාව වෙනස් කිරීම ඒ-ඒ මාසවල සූර්යාලෝකය ලැබෙන කාල පරාසයන්ට අනුව සිදු නොකිරීමයි. ආර්.ප්‍රේමදාස ජනාධිපතිගේ සමයේද බොහෝ දේ ජනාධිපතිගේ අණින් වෙනස් කෙරුණි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙරට හැඳින්වීමට එතෙක් භාවිතා වූ Sri Lanka වෙනුවට Shri Lanka යයි යෙදීමට නියම කිරීම ඉන් එකක් පමණි.