IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ෆාමසියේ සේප්පුව උස්සා සූදු ගහලා

 

(මොහොමඩ් ආසික්)

කටුගස්තොට නගරයේ පිහිටි  ෆාමසියකට රාත්‍රී කාලයේ ඇතුළු වි එහි  මුදල් , මුදල්   තැන්පත් කර තිබූ සේප්පුව  පිටින්ම ඔසවාගෙන ගොස් එතුල තිබූ රුපියල් තුන් පක්ෂ පනස් දහසක් මුදලකට රේස් දැමු බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින්  අද (23) අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

කටුගස්තොට නගරයේ පිහිටි මෙම ෆාමසිය කඩා එහි තිබූ මුදල් සේප්පුව සොරා ගෙන ගොස් ඇති බවත් එම සේප්පුව තුල රුපියල් 3,50,000 ක මුදලක් තිබූ බවත්  ෆිමසියේ අයිතිකරු කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබූණි.

අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය මෙම සේප්පුව ඉස්සූ සැකකරු අත් අඩංගුවට ගනු ලැබූ අතර සේප්පුව තුල තිබූ රුපියල් 3,50,000 ක මුදල ගෙන ඒ මුදල්වලින් සූදු සෙල්ලම් කළ බව ඔහු පොලීසියට  පවසා තිබේ.

 

 



අදහස් (0)

ෆාමසියේ සේප්පුව උස්සා සූදු ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site