(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදුනා වීමේ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. පවු ඉතින් දැන් අවුරුදු 75කටත් කිට්ටුයිනෙ.
හරි එහෙනම්.ජාතික ආරක්ෂාව ත් ඉවරයි.
විශම වැඩ... මේ මනුස්සයා තමන් දන්නා විශයෙන් ඉවත්වෙලා නොදන්න දේශපාලනයේ එල්ලිලා ඉන්නවා. අන්තවාදී, කපටි අදහස් ඇති මිනිසුන් රටේ ආරක්ෂාව පිළිබඳ කමිටුවට යනවා.
මරේ මරු ඊළඟට වෙසක් බෝම්බයක් බලාපොරොත්තු වෙන්න. සිංහල ජාතියේ ආරක්ෂාව හම්බසෙට් එකට බාරදීලා...
සූකරයෙක් කොහොමද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ තැන ගන්නේ?