
(ජේ.කේ.එල්.චාමින්ද)
ළමා අපයෝජන සම්බන්දයෙන් 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන් ඇමතුම් 7362ක් ලැබි ඇති බැව් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.
මින් වැඩිම මහජන පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ භාරය හා ආරක්ෂාවට අදාළ පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 2,756කි. කෲරත්වයට අදාළ පැමිණිලි 1,950ක් ලැබි තිබු අතර අනිවාර්යය අධ්‍යාපනය කඩවිම හෝ ඊට අදාළ පැමිණිලි 1,628ක් ලැබි තිබුණි.
ළමා ශ්‍රමයට අදාළව ලැබි තිබු පැමිණිලි සංඛ්‍යාව 165කි. ළමා උපකාරක දුරකථන සේවාව පවත්වාගෙන යාම සදහා ඉකුත් වර්ෂයේ දි රුපියල් මිලියන 0.649ක වියදමක් දරා තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ.
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි
fairoos Monday, 24 February 2025 11:46 AM
වැරදි කරුවන්ට නිසි දඬුවම් නොලැබීම තමයි හේතුව