
(අංජුල මහික වීරරත්න)
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය හෙට(15) පූර්ව භාග 6.55 ට මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධාන කරයි. මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd