(රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට පස් කන්දක් අද (15) අලුයම කඩා වැටීමෙන් ඇණ හිට තිබූ ගමනා ගමන කටයුතු උදෑසන වන විට එක් මන් තීරුවකට සීමාකර විවෘත කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
තව දුරටත් හැටන් ප්රදේශයට කඩින් කඩන්න වැසි පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරන ලෙසත් හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd