
(ශාන්ත රත්නායක)
ණය බරට පරිසර පද්ධතිය හිලව් කිරීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (12) පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විය
එහිදී ඔවුන් කියා සිටීයේ ණය අරගෙන සිදු කරපු සංවර්ධනයක් නොමැති බවත් රටේ කැලෑ ටික විනාශ වී ඇති බවත්ය
හුස්මත් විකුණන පාලකයින් පන්නා වනාන්තරය රැකගැනීමට අවශ්‍ය බවත් ඔවුන් සඳහන් කලෝය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එරන්ගට දකුණු පසින් ඉන්න ගැහැණු ළමය නම් හොද සීතල හුස්මක් අරගෙන වගේ මට නම් පේන්නෙ.
මුන්ගේ මොලේ තියෙන්නේ පහලට බැහැලා.ඒකනේ අර පුත්තලම් බූරු පුතා ඇහුවේ ඔක්සිජන් කන්නද කියලා .එහෙම කුපාඩි පාලකයෝ ටිකක් තෝරා ගත්තු එකේ පාපය තමයි මේ ගෙවන්නේ
ඒ අයට වෙන වැඩ නැද්ද? ඇයි ඔබ යමක් වගාකරන්නේ නැත්තේ?