ඉන්දිකා රාමනායක
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (3) සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණියේය.
2018.9.05 වැනි දින දුරකතනයෙන් මරණීය තර්ජනය කළ බව පවසමින් කන්දයියා ඉම්බරාසා නැමැත්තෙක් කළ පැමිණිල්ලකට අදාලව සිදුකරන විමර්ශනයක් වෙනුවෙන් ප්‍රකාශක් ලබා ගැනීමට හිස්බුල්ලා මහතා මෙලෙස කැඳවු බව පොලිසිය කියයි.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවමත් හිස්බුල්ලා මහතාගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ සත්‍ය වැරදිවලට කවදා නම් පරීක්ෂණ සිදු වේවිද? යට ගසාවිද? මොහු අති භයානක අන්තවාදියෙක් වග ඔහුගේ ක්‍රියාවන්ගෙන් සහ කතාවලින් පැහැදිලියි..
රිමාන්ඩ් කරන්නේ පොලිස්පති, ආරක්ෂක ලේකම් වැනි ප්‍රහාරය වළක්වා ගන්න අසමත් වුණු රාජ්‍ය නිලධාරින් පමණි. රටේ ආරක්ෂාව භාරව සිටි දේශපාලන නායකත්වය ගැන කිසිම වගක්වත් නැහැ. ප්‍රහාරකයින්ට ආධාර සහ අනුබල දුන්නු හිස්බුල්ලා වැනි පුද්ගලයින්ට පොලිසියට එන්න කියලා කන්න බොන්න මොනවා හරි දීලා, නිකම් බොරුවට පැය 7-8 කතා කරකර ඉඳලා. මාධ්‍ය සංදර්ශනයක් තියලා ගෙදර යවනවා. මේවා බලලා ඇති වෙලා...