IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතනයට ලක්වු පාතාල සාමාජිකයකුගේ සහෝදරයාට සහ තවත් පුද්ගලයෙකුට මීට සුළු මොහොතකට පෙර හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: බුද්ධික කුමාරසිරි)



අදහස් (9)

හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

පිටරටවැසියා Monday, 04 March 2024 01:09 PM

දැන් බැලුවාම පොලීසියට, හමුදාවට වැඩිය තුවක්කු රටේ නිල නොලත් හමුදා සාමාජිකයින් ගාව තියෙනවානේ. බැරිද දන්නෑ ලබන වෙසක් උත්සවයට ප්‍රසිද්ධ ගිණිකෙළි සංදර්ශණයක් පවත්වන්න...

:       5       67

ජයන්ත Monday, 04 March 2024 01:19 PM

ඝාතනයට ලක්වූ පාතාල සාමාජිකයකුගේ සහෝදරයාට... කියලා පොලීසිය කියනවලු. කොහොමද පොලිසිය පූර්ව නඩු විභාග කරලා සැර බාල කරන විදිහ..?

:       10       67

SATHYAPALA Monday, 04 March 2024 02:40 PM

බයිසිකල් තරගයක් හෝ මැරතන් එකක් තියනකොට පොලිසිය පාර හදලා දෙනවා. මට පෙනෙන විදිහට යුක්තිය මෙහෙයුමෙන් කළේත් ඒ වගේ දෙයක් වගේ. වැඩකට නැති හාල් කෑලි ටික අල්ලලා කූඩු කළා. දැන් පාතාලේ මහ අයට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන්. පාර හදලා දුන්නා.

:       10       58

සිලිඳු Monday, 04 March 2024 02:43 PM

මෙච්චර මේ පොලිසිය මෙහෙයුම් කරනකොට කොහොමද මේ තුවක්කුව අරන් ගිහින් වෙඩි තියන්නේ? එතකොට මේ "යුක්තිය" මෙහෙයුමට වැඩිය ප්‍රබලයි මේ "අයුක්තිය" මෙහෙයුම.

:       2       64

Anura Pathirana Monday, 04 March 2024 02:55 PM

පෙරළීමක් සිද්ද වෙලා තියෙන්නේ...

:       0       13

Siri Monday, 04 March 2024 02:55 PM

යුක්තියේ බලපරාක්‍රමයටත් අහුවෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා එහෙනම්...!

:       2       22

Karunajeewa Monday, 04 March 2024 03:40 PM

කුඩු ගෙනෙන කවුරුවත් ඔය යුක්තියට අහුවුනේ නැහැනේ.. මුදුන් මුල සහ කඳ එහෙම්මම තියෙද්දී රිකිලි කඩලා වැඩක් නැහැ.. නඩු නිසා මාස තුනක් පාට් ටයිම් කෙරුවේ මහ පුටුවට බව බව දැන් පැහැදිලියි.. ලොවෙත්, ගෙනෙන එකෙක් නම් අල්ලන්නේ නැහැ.

:       2       23

ගමේ එකාලා Monday, 04 March 2024 03:41 PM

පොලිස්පතිවරයාට මේ දේවල් පේන්නේ නැද්ද? කුඩු කාරයෝ නම් අල්ලනවා...

:       3       15

Shashika519 Monday, 04 March 2024 06:00 PM

ඕක තමයි යුක්තිය.. රාජ්‍ය ආරක්ෂාව සහිතව පාතාලයේ රැඟුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site