(කේ. බුද්ධික කුමාරසිරි)

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර කිසිවෙකු විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත