
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත නගරයෙ පිහිටි ප්‍රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල ආරක්ෂීතව තිබු රුපියල් ලක්ෂ 71 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම ලිසිං ශාඛාවට අද සොරුන් කණ්ඩායමක් බිත්ති කඩා උපක්‍රමශීලි ලෙස ඇතුල් වි ඇති බවත් ඉන් පසුව එහි පැය කිපයක් රැදි සිටිමින් කිසියම් යාන්ත්‍රික ග්‍රයින්ඩර් භාවිතා කරමින් සේප්පු දෙකක් කපා ඇති බව පොලීසිය කියයි.
රාජකාරි නිමවා නිවෙස් වලට ගොස් ඇති එම ලිසිං ශාඛවේ සේවකයින් නැවත අද (31 ) දින උදෑසන සේවයට පැමිනි විට තම ආයතනයේ සේප්පු කපා මුදල් රැගෙන ගොස් ඇති බව දැක තිබේන බව කියයි.


2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත ලිසිං සමාගමක සේප්පුව කපා ලක්ෂ 71 ක් පන්නලා
ajith Wednesday, 31 January 2024 07:28 PM
ආ...... ලිසිං සමාගමක්ද?
sunil Wednesday, 31 January 2024 07:48 PM
ලීසින් කොම්පැනි කාරයින්ගේ නම් මුදල් සේප්පු පිටින් අරන් ගියත් කමක් නෑ. අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බොන කූඩැල්ලෝ ජාතියක්... පරණ යකඩ කොටත් කාගේ හරි ඇඟේ ගහලා ඒ මනුස්සයාගේ මුළුජීවිත කාලේම හම්බකරන සල්ලි ගන්නවා. සාධාරණ පොලියක් නොවෙයි ඔවුන් ලබාගන්නේ... පොලිසිය, දේශපාලනඥයෝ, මැරයෝ හැම කෙනෙක්ම ලීසින් කම්පැනි වලින් ගොඩක් සල්ලි හම්බ කරනවා.
sam Thursday, 01 February 2024 05:11 AM
අරය දිව්‍ය ලෝකෙ ඉඳල වැඩ වගේ