(ලලිත් නවරත්න)
හලාවත ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකටයුතු මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු කේ.ඩී.එච් වර්ගයේ නවීන වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත වට්ටක්කල්ලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදි සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කිරීමටත් පරස්පර විරෝධී පිළිතුරු ලබාදීම හේතුවෙනත් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පුත්තලම අධිකරණයට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd