
(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)
පයාගල හල්කඳවිල බඩත්ත ඇළට කිසියම් විසක් මුසුවී මත්සයයින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇත.
ප්‍රදේශයේ කටුපොල් පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් විස ජලය මුදාහැරීමෙන් මේ තත්ත්වය උදාවී ඇති බව ප්‍රදේශවාසිහූ පවසති.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින බඩත්ත ඇල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු වලට මෙන්ම සත්ව පාලනයට සහ නෑමට භාවිතා කරන බැවින් මෙම විස ජලය මුසු වීම නිසා එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් බරපතළ ගැටලුවකට මුහුණ දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd