
(සමන් පාලිත නානායක්කාර)
පවතින වර්ෂාව සමග ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය වත්ත 2 කොටස දක්වා යන මාර්ගයේ කොටසක් අද (27) නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මාර්ගයේ තාර තට්ටුවට යටින් මෙම නාය යාම සිදු වී ඇති බැවින් එම ස්ථානයේ මාර්ගය මත යාම අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසයි.
නාය ගොස් කැඩී ඇති ස්ථානය සලකුණු කර ඇත.
හාලිඇල ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් මෙසේ නාය යාම සිදු වී තිබේ.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හාලිඇල පාරක් නාය යයි