(නිමල් ජයරත්න )
හබරණ පුවක්පිටිය පාලම අසලදී හීලෑ ඇලියෙකු පහරදීමෙන් ඇත් ගොව්වෙකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.
පුවක්පිටිය පාලම අසලට ගොස් අලියා නහවා ආපසු නිවස කරා රැගෙන එමින් සිටියදී ඊයෙ (04) සවස මෙලෙස හීලෑ අලියා පහරදීමෙන් ඔහු මියගොස් ඇති බවද පොලිසිය කියයි.
හබරණ උප ඒකක පරණපොළ පාර හබරණ ලිපිනයේ පදිංචි සිටි රොෂාන් විරාජ් යන භාරයේ සිටින පොඩිරාජු යන හීලෑ අ ලියා මෙලෙස පහර දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
එම හීලෑ අලියා පරණ පාර මීගොඩ පාර්ලිපිනයේ පදිංචි භාරත අමරතුංග යන අයට අයත් අලියකු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පැටව් විකිණීමට ඇත. ඕනි වෙලාවක අමතන්න. වසර 20ක විශ්වාසය - අලි රොෂාන්