(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ කරන සිසුන් සඳහා රත්නපුර ප්‍රදේශයේ සුදුසුකම් සහිත පාසලක් නොමැති වීමෙන් සිසුන්ට හැටන් ප්‍රදේශයේ පාසල් වලට යාමට සිදුවී ඇතැයි පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රත්නපුර සහ බලංගොඩ යන නගර දෙකේම දෙමළ මාධ්‍ය සිසුන් මේ හේතුව නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව කී වලේබොඩ මහතා අඩු ගණනේ රත්නපුර සහ බලංගොඩ දෙමළ මාධ්‍ය පාසල් සඳහා පුරප්පාඩු ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවෙි අදාල ගැටලුව සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කර සති දෙකක් ඇතුලත තොරතුරු ලබාගන්නා බවයි.
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර ඒ අනුව දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු ඉදිරියේදී පිරවීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
නව පාසලක් අවශ්‍ය නම් ඒ සඳහාද යෝජනා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර
එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො
තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප
ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හරි පාසලක් නැති නිසා රත්නපුර සිසුන්ට හැටන් යන්න වෙලා
ජයනාත් Wednesday, 08 May 2024 02:28 PM
ඡන්දෙ ලං වෙනකොට මෙයාලට මතක් වෙන දේවල් ... හරියට ගිය සතියේ මන්ත්‍රී වුණා වගේ..