(ගයාන් සූරියආරච්චි)
යුක්ති මෙහෙයුමට සමාගාමීව වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය ගුලි 02ක් ගිල දැමූ බවට පොලීසිය කියයි.
එය අනාවරණය වීමෙන් පසුව සැකකාරිය මාරවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාරවිල රෝහලට ඇතුළත් කර ගිල දමන ලද හෙරෝයින් 01g ක ගුලි 02 ක් රෝහලේදී සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd