
(යොහාන් භාසුර)
ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘එට්කා’ එපා ජාතික එකමුතුව’ කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරු විරෝධතාවක් පැවැත්වීය.
එම පිරිස ‘හරීන් ඇමතිකමින් වාහා නෙරපනු සහ ඉන්දියාවට රට විකිණීම වාහා නවතනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ගෙන විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනීට විරෝධය පාන්න බය පෙරෙට්ටු හරීන්ට හරි විරෝධය පාන්න එපෑය