
(නිමන්ති රණසිංහ)
කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධාවක සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයට අවශ්‍ය ප්‍රචාරය පමණයි .
විහිළු දිගටම පවතිනු ඇත.
ගැහැණු දෙතුන් දෙනෙක් එක්ක ඇවිත් මහ මග කෑ ගහලා එයාලව අත්අඩංගුවට ගන්න හදනකොට ඊට බාදා කරලා චන්ඩියෙක් වෙන්න හදනවා මේ විරකමක්ද ? පසුගිය චන්දෙන් පැරදුණේ ඇයි කියලා රටම දන්නවා මෙයාට ඕන ප්‍රසිද්දිය මොකද කොහොම හරි චන්දෙ ගන්න , මේ මොලේ අමාරු ගෑණිටත් හුරේ දාන මෝඩ අයත් ඉන්නවානේ