(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කන්තලේ,භාතිය ගම ප්‍රදේශයේ පිහිටි ගෙවත්තකබැඳ දමා සිටි රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා එළ ගවයකු සොරාගෙන ගොස් මස් පිණිස විකුණූ බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු කන්තලේ මූලස්ථාන පොලීසිය විසින් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ කන්තලේ ප්‍රදේශයේම පදිංචි තවත් අයෙකි.
ගෙවත්තේ බැඳ දමා සිටි මෙම එළ ගවයා තඹලගමුව ප්‍රදේශයේ අයෙකුට මස් පිණිස විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයිප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එළ ගවයාගේ අයිතිකරු මුලින්ම සිතා ඇත්තේ මෙම ගවයා අයාලේ ගොස් ඇති බව යැයි පොලිසිය කියයි. පසුව එළ ගවයාගේ අයිතිකරු මෙම ගවයාපොලිස් කොස්තාපල්වරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි කර ගැනීමෙන් පසුඒ බවකන්තලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් හොරකමේ ගිය පීසී මාට්ටු