IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හරක් හොරු 6ක් දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ප්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල , බණ්ඩාර, කොස්වත්ත  මඩිග මිදි වල ගම්මානයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී   ඝාතකාගාරයක් අද (16)  වටලා ඝාතනය කරන ලද ගවයින් 06 ක් , මස් තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදැයි වාරියපොළ පොලීසිය පවසයි

අධි ශීතකරණ පහසුකම් සහිත ලොරියක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් ඝාතනය කළ ගවයින්ගේ මස් අධි ශීතකරණ පහසුකම් සහිත ලොරියට පටවමින් සිටියේ යැයි පොලිසිය පවසයි.

වාරියපොළ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

මෙම නීති විරෝධී  ගව ඝාතනාගාරයේ ඝාතනය කරන ලද බව  මස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව කියති.

පසුගිය මාස කිහිපය තුළ වරින් වර ගවයින් සොරාගැනීමේ සිද්ධීන් 11ක් පමණගැන පැමිණිලි  වාරියපොළ පොලිසියට ලැබී තිබුණු බව පැවසේ.

 

 

 



අදහස් (0)

හරක් හොරු 6ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site