IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

(නිමන්ති රණසිංහ සහ රංජන් කටුගම්පෙළ)

කැලණියේ හරක් මැරීම නතර කළ මෙම  සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්  කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා  අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය.

2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස  ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබාදෙමින් මෙබව පැවැසීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (14)

හරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

යෝගා Thursday, 18 August 2022 04:40 PM

නීති පොතට අලුත් නීතියක් වගේ. දැන් මැති ඇමතිවරු දිගට හරහට තමුන්ගේ ප්‍රදේශ වල හරක් මැරීම තහනම් කරයි

:       6       43

BamunuarachchiSaturday, 20 August 2022 07:02 AM

එහෙම උනොත් නරකද? ජන ජීවිතයට මහත්සේ උපකාරවූ සතා මරාගෙන කන්න පුරුදු කලේ හමබසෙට් එක. උන් එලකිරිබීලා හැදිලා ඒ සතාවම මරාගෙන කනවා. මහා දහපදුරා වර්ගයක්.

:       0       0

සුදු ඇදගෙන කලු ඇවිදින් Thursday, 18 August 2022 04:59 PM

හරක් මැරීම නැවත්තුවට, කරපු තරමක් කරෙ හරක් වැඩ. රූපවාහිනී සංස්ථාවට ඇතුලුවීමත් එයින් එකක්.

:       16       158

අතුල සෞදි Thursday, 18 August 2022 05:01 PM

අහිංසකලා අංගුලිමාලලා කරන්නේ දේශපාලඥයින්.

:       8       84

මහසෙන් Thursday, 18 August 2022 08:31 PM

ගව ඝාතනය නැවත් වීම අගය කල යුතු ක්‍රියාවක් තමා. නමුත් එය ඇප ලබා දීමට හේතු වු කරුනක් උනේ කොහොම ද?

:       19       124

C.K.LankaputhraFriday, 19 August 2022 04:58 AM

කෝට්ස් ජෝක්ස්.

:       0       4

Perera Friday, 19 August 2022 12:06 AM

2007 දී නගන්න තිබුන චෝදනාවක් 2022 නගන්නේ සී අයි ඩී එක බුදියන් හිටියද මෙච්චර කල්

:       0       0

සොරිසේන Friday, 19 August 2022 12:57 AM

අවුරුදු පහළොවක දැඩි පරිශ්‍රමයකින් පසුව මර් වින් සිල්වා සොයාගත් සිරි ලංකා පොලොසියට අපගේ හදපිරි මෙව්වා එක !!!

:       0       4

නිහාල් Friday, 19 August 2022 01:38 AM

යන්නේ කොහෙද මල්ලේ පොල් තීරනයක්

:       1       40

ලුම්බිණි Friday, 19 August 2022 04:54 AM

කැලණියේ හරක් මැරීම නතර කිරීම සහ ඇප දීම අතර සම්බන්ධය? අලුත් නීති වෙන්න ඇති.

:       0       0

ganegoda Friday, 19 August 2022 11:05 AM

එතකොට අර මැතිවරණ වේදිකාවල්වල පිස්තොල ඇඩගෙන අහසට වෙඩි මනුස්සයින්ව බියගන්වමින් දාපු දර්ශනවලට නඩු නැද්ද ?????

:       0       27

sharm warn Friday, 19 August 2022 11:08 AM

හරක් මැරිල්ල..දියවන්නාවෙ හරක්, රිලව්, ගෙම්බො, වදුරො.. ඔරන් ඔටන්ල.. මොක්කුද නැත්තෙ. . ඒක එකම සත්තු වත්තක්.. උන්ව නම් මරන්නෙ නැහැ අපි..

:       2       19

Bamunuarachchi Saturday, 20 August 2022 06:57 AM

එහෙනම් අවරුදු 25 ක් ජීවිත දහස් ගණනක් විනාශ කල යුද්දය නවත්වපු රාජපක්ෂලාට කොහොම සලකන්න ඕනෙද?

:       0       0

janahitha Sunday, 21 August 2022 01:42 PM

හරක් හොරකම් කරලා පසුව තමයි හරකා මැරීම හෝ නිදහස තීරණය කරන්නේ. එතකොට මේ ප්‍රශනේ විසදෙන්නේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site