(නිමල් ජයරත්න)
ගවයින් බැලීම සඳහා ගිය දිඹුලාගල සහ වැලිකන්ද, දිඹුලාගල කොට්ඨාසවල දෙදෙනකු 21 රාත්‍රියේ එල්ල කළ වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇති බව වැලිකන්ද සහ අරලගංවිල පොලිසිය පවසයි.
අරලගංවිල කන්දේගම ප්‍රදේශ්යේ දී වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ සරත් පාලිත, අවිවාහක අයකු සහ වැලිකන්ද දිඹුලානේ දිසානායක මුදියන්සේලාගේ බන්දුල දිසානායක යන තිස් හත් හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd