(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සමඟ දුරකතනයෙන් සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු මොරටුව ප්‍රදේශයේදීත් සැකකාරිය වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරිය සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරියක බව පොලිසිය සඳහන් කරයි.
29 හැවිරිදි සැකකරු සහ 33 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කරන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය දවස්වල හරක් කටා බේරගන්න උත්සාහ කරපු ඇමැතියයි, පුතයි එසේ උත්සාහ කළේ සම්බන්ධතා නැතිවද?