(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
කොටුව මහේස්ත්‍රාත්වරයා සහ නිතිපතිවරයාගේ අවසරයකින් තොරව හරක් කටා නොහෙත් නදුන් චින්තක වික්‍රමරත්නව රහස් පොලිස් බාරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම වළාකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නොතීසි ද නිකුත් කෙරිණි තමන්ට එරෙහිව ඇති රැදවුම් නියෝග දිර්ඝ කිරිමට එරෙහිව හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටා එළියට ගෙන යාම තහනම්
SL Friday, 15 September 2023 06:16 PM
රටට කරුම ජීවිත ...