
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ව්‍යාජ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මහරගම පමුණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී සැකකාරීය සන්තකයේ තිබි මුදල් නෝට්ටු දෙක සොයාගත් බව පොලිසිය කියයි.
එකම අංකයක් යටතේ එම මුදල් නෝට්ටු දෙක මුද්‍රණය කර තිබූ බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය කොස්ගම අකරවිට ආනන්දගම පදිංචිකාරියකි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර සල්ලි සමඟ කාන්තාවක් අත්අඩංගුවට
අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 02:13 PM
ඒ කාන්තාවගේ නම දුලාංජලී... එහෙම නොවෙයි නේද ?